Spread the love

කර්මාන්ත කරුවන් සදහා ඉතා අඩු පොලියට විශේෂ ණය ලබා දිමට රජය තීරණය කර ඇත.

විශේෂ ණය යෝජනා ක්‍රම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත අමාත්‍යංශය පවසයි..

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා 7% 8% වැනි සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා සදහන් කළේ.