Spread the love

දෙසැම්බර් අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබාදීමට හැකියාව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ‍කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයිද පවසයි.