Spread the love

ඖෂධ සොයා ගැනීමේදී ඇතිවන ගැටළු නිරාකරනය කර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය 1999 විශේෂ ක්ෂණික

දුරකථන අංකයක් හදුන්වාදෙයි.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ ඖෂධ පිළිබඳ ගැටලු සඳහා විසඳුම් අදාල දුරකථන අංකයට ඇමතුම් ලබා දිමෙන් ඒ මොහොතේම විසදුම් ලබාදිය හැකි බවය.