Spread the love

ඔන්ලයින් ආරක්ෂණ (Online Safety) පනත් කෙටුම්පතට සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥවරුන් අද (05) විරෝධතාවක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළදි පැවැත්වුහ.

මෙම විරෝධතාව සඳහා නීතීඥවරුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.