Spread the love

නිමල් රාජපක්ෂ-

අපිට අපේ ජාතිය ගැන ඒකාග්‍රතාවයක් ගේන්න සැලැස්මක් තිබුණේ නැහැ.නමුත් අසල්වැසි ඉන්දියාවට තිබුණා. අපිට අලුත් තාක්ෂණයට එන්න මාවතක් තිබුණේ නැහැ.අපේ නායකයෝ පැරණි ශ්‍රී විභූතිය විරාජමාන කරමින් හිටියා. ලෝකය වේගයෙන් ඉදිරියට යනවා. අපි රටක් හැටියට මේ පාලකයින් අන්තකාමිත්වයේ හිරකලා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මහතා පැවසුවේය.

අනුර කුමාර මහතා එසේ පැවසුවේ ඊයේ ගමපහ නගසභා පිටියේ පැවැති ජනහමුවක් අමතමිණි.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,