Spread the love

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇත.

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට කිරීමට නියමිත අතර ව්‍යාපෘතියේ දෙවන අදියර පෙබරවාරි මස මැද භාගයේ දී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන් වන්නේ.