Spread the love

උත්සව සමයට සතොසෙන් (14) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර ඇත.

. ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ වනුයේ පරිප්පු 1KG – රු.4 කින්ද (නව මිල රු.385) , පාන්පිටි 1KG – රු.15 කින්ද (නව මිල රු.250) , සුදුළූණු 1KG – රු.35 කින්ද (නව මිල රු.460) ,ලොකුලූණු 1KG – රු.09 කින්ද (නව මිල රු.190) , ටින් මාළු – රු.05 කින්ද (නව මිල රු.490) අඩු කර තිබේ.