Spread the love

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවී තිබෙන යුධ ආතතිය මත ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අදහස් පල කරයි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

ඊශ්‍රායලය විසින් ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර කීපයක් එල්ල කළ බව ඊශ්‍රයිල් ආරක්ෂක අංශ නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විමසමින් ඊශ්‍රායලයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් මෙන්ම මාධ්‍ය හිතවතුන් ද නිරන්තරයෙන් විමසීම් කෙරෙමින් පවතී.

එබැවින් පහත දැක්වෙන නවතම තොරතුරු යාවත්කාලින කිරීමට කැමැත්තෙමි.

දෙන අයෙක් වෙතොත් තානාපති කාර්යාලය සම්බන්ද කර ගන්න මෙන් දන්විමට් කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට ගමන් ගන්නා බොහෝ ගුවන් ගමන් මෙම කලාපය හරහා ගමන් ගන්න බැවින් නිරන්තරයෙන් ගුවන් ගමන් වෙනස්වීම් හා ප්‍රමාදවීම් මෙන්ම ආරක්ෂක හේතු මත ගුවන් ගමන් ප්‍රමාද විය හැක.