Spread the love

මහනුවර ප්‍රදේශයේ සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇත.

එම හෝටල්වල ඊශ්‍රායල ජාතික සංරකයන් නැවතී සිටිම මත මෙම පියවර ගෙන තිබේ.

මහනුවර පොලිස් කොට්ඨාසයේත් ඇති සංචාරක හෝටල්වල සිටින විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබාගැනීමටද කටයුතු කරයි.

මහනුවර පොලිස් බල ප‍්‍රදේශයේ හෝටල් ආශ්‍රිතව විශේෂ මූර සංචාර වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබේ.