Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

පෙට්‍රල් 92 – රු. 13 කින් (නව මිල රු.355), ඔටෝ ඩීසල් – රු. 16 කින් (නව මිල රු.317), භූමිතෙල් – රු. 13 කින් (නව මිල රු.202)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

පෙට්‍රල් 95 – (මිල රු.420), සුපර් ඩීසල් – (මිල රු.377)