Spread the love

ඉන්දුනීසියාවේ ජාවා දූපත් අසල සිදු වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස්  ඇත.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ඉන් පුද්ගලයන් 13000කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

මෙම භූමි කම්පාව රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු වූ අතර ඉන් සිදුවූ හානි පිළිබඳ අවසන් තක්සේරුවක් මෙතෙක් සිදුව නැත.