Spread the love

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පවසයි.

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ශේත්‍රයේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇතිබවයි වැඩිදුරටත් පැවසුවේ.