Spread the love

මුල්කිරිගල ,ගුණරත්න


ඉතිහාසයේ දකුණු පළාතේ කාබනික පොහොර (Organic Tea කාබනික තේ) යොදා වගා කළ අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 499.80 මිලක් මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හලක් පසුගිය මාසේ ගෙවීමට සමත්වී ඇත. මෙම තේ විදේශ රටවල ජපානය, එංගලන්තය , රැසියාව වැනි රටවල් වල ඉහළ ඉල්ලුමක් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

පසුගිය මාසේ රසායනික පොහොර යොදා වගා කළ අමු තේ දළු කිලෝ එකක් සඳහා වැඩිම මිල ගෙවා ඇත්තේ කෑගල්ල තේ කම්හලයි එය රැපියල් 241.62 කි.
දිවයිනේ දිස්ත්‍රික්ක 11 තේ කම්හල 517 ක්‍රියාත්මක වන අතර ලක්ෂ 5 ට අධික තේ වගා කරැවන් සිටින අතර ලක්ෂ 15 අධික තේ ආශ්‍රිත රැකියාවල යෙදී සිටන බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.