Spread the love

මුල්කිරිගල , ගුණරත්න

මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අතිපූජ්‍ය මහා නායක දුරය පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය හා 57 වන වාර්ෂික ඇසළ මහා පුඡෝත්සවය ඔක්තෝබර් ඊයේ සිට 19 වන දින දක්වා වලස්මුල්ල රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අති පුඡ්‍ය මහා නායක දුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රධාන කිරීම රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රජමහ විහාරස්ථානයේ දී ඵෙතිහාසික සිත්තම්ගල්ලෙන රාඡමහ විහාරධිපති විශ්‍රාමලත් මහා විදුහල්පති මහහෝපාද්‍යය ශ්‍රාස්ත්‍රපති අගලබඩ සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්ම රක්ෂිත මහා විහාර වංශාලංකාර ශ්‍රී සුගත සාසන ධඡ විනය විශාරද පියසිරි අභිධාන මහා නායක ස්වාමීන් වහන්සේට පිරි නැමීම සිදු කෙරේ.