Spread the love

මේ දිනවල මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිනෙන වගේම ඔවුන් අපේ රටේ සුන්දරත්වය ඡායාරූපගත කර වීඩියෝගත කර ඔවුන්ගේ සමාජ ජාලාවලට වැඩියෙන් එකතු කරනවා. එවැනි වීඩියෝපටයක් ගැන මේ වෙද්දි ෆේස්බුක් තුළ වැඩියෙන් කතා කරනවා.

ඒ ඇල්ල ප්‍රදේශයේ දිවෙන කෝච්චිය නාන ඇඳුමකින් සැරසී ඉන්නා විදේශික කාන්තාවක් පාපුවරුවේ යන වීඩියෝ දර්ශනයක් සහ ඇයට පහතින් තේවතුවල වැඩ කරන කම්කරුවන් ඇය දෙස බලා සිටින දර්ශනයක් මේ වීඩියෝවේ අන්තර්ගත වෙනවා.

මේ ගැන හැමෝම කතා කරන වකවානුවේ මේ කාන්තාව ඒ නාන ඇඳුමෙන් සැරසිලා ඇල්ල ආරුක්කු නවයේ පාලම ළඟ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළයි…