Spread the love

මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට (13) උදෑසන 6.00 ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් හෙට (13) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 14 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ