එළබෙන සිංහල අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අදාළ සියලු ගෙවීම් කටයුතු සඳහා රුපියල් බිලියන 140ක් පමණ වැය වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි