Spread the love

දැනට ගෑස් මිලදී ගන්නා සමාගමට වඩා අඩු මුදලකට ගෑස් මිලදී ගත හැකි තායිලන්ත සමාගමක් සමඟ ගිවිසුමකට එළඹීමට තීරණය කර බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
එම සමාගමෙන් ගෑස් ලබා ගැනීමට සති කිහිපයක් ගතවන බව වැඩිදුරටත් පැවසීය.