Spread the love

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඒ අද උදෑසන නිට්ටඹුව නගරයේ ආන්ඩුවට එරෙහි ව පැවති විරෝධතා ව්‍යාපාරයටකට එක් වූ පිරිසකට ලක්විී ඇතිවු ආරවුලකදී මිය ගොස් තිබෙනවා.

වෙඩි තැබීමක්හේතුවෙන් කුපිත වූ පිරිසක් ඔහුගේ මෝටර් රථයට සහ ඔහුට පහර දීමට උත්සාහ දැරීමේ දි යි මෙසේ මිය ගොස් ඇත්තේ .නමුත් මියයෑමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

කෙසේ නමුත් ඔහුගේ ආරක්ෂකයෙකුගේ ද සිරුරක් එම ස්ථානයේ තිබී හමුවී තිබෙනවා 

කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියෙන් ප්‍රකෝප වූ පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රථයට පහර දී නගර මධ්‍යයේ එය පෙරළා දැමු බවද වාර්තා වෙයි.