Spread the love

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දැනට අපේක්ෂකයින් 29 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු පැවසුවේ හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමිනි . පසුගිය ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයින්  42 දෙනෙකු පමණ ඇප මුදල් තැන්පත් කළ බවයි මෙහිදි කියා සිටියේ .