Spread the love

දඹුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරික්ෂක වරයෙකු නිවසේදි වසබී සිය දිවි හානිකරගෙන ඇත.

ඔහු අංක 07/11, දෙමටගොල්ලෑගම, දේවහුව ලිපිනයේ පදිංචි ව සිට ඇත.

මොහු අවිවාහකයෙකු බවත් පුද්ගලික ආරවුලක් හටගත් සිත් තැවුලක් නිසා වෙන් වස පානය කර සිය දිවි අහිමි කරගෙන ඇති බව මුලික පරික්ෂණ වලින්් හදුනාගෙන ඇත.

ඔහු පසුගිය 15 වන වස පානය කර ඇති අතර දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව දිසා රොහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි 17 දින මියගොස් ඇත.