Spread the love

ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරියට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබේ.

ඒ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කඩ කර ඇති බවට එම කමිටුව විසින් තීරණය කරමිනි.

මන්ත්‍රීවරයකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ පළ කිරීම යන වරද සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයක් අනුව මෙසේ නිර්දේශ කර තිබේ.