Spread the love

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,480 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා – 4537
රනිල් වික්‍රමසිංහ මහතා – 3630
පී අරියනේත්‍රන් මහතා – 431
නාමල් රාජපක්ෂ මහතා – 129