Spread the love

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්‍රි​යේ ස්වීඩනය බලා පිටව ගොස් තිබෙනවා.

මෙම සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජනහමුවකට සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිතයි .

ජන හමුව හෙට (27) ස්වීඩනයේ Nacka Aula හිදී එරට වේලාවෙන් පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.