Spread the love

අනුන්ගේ QR කේත ලබාගෙන ඉන්ධන ලබාගැනීමේ කූට ජවාරමක් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.

තමන්ගේ QR කේත මොනම හේතුවක් නිසාවත් අනුන්ට ලබානෛාදෙන ලෙසත් මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකිරීමට සහාය නොවන ලෙස ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලා සිටි.