Spread the love

පොලීසිය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

මෙම විරෝධතා පාගමනට අදාළව අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබිණ.

සරසවිවලට ප‍්‍රතිපාදන හා නේවාසිකාගාර පහසුකම් කප්පාදු කිරීමට රජය සූදානම් වන්නේ යයි විරෝධතාවය සංවිධානය කර තිබින.