Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ අනවසරයෙන් පදිංචි වී සිටින පවුල් සඳහා නීත්‍යානුකූලව ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළෙහි තවත් අදියරක් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී සිදුකර බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඒ අනුව අනවසරයෙන් රජයේ ඉඩම් භුක්ති විදි ප්‍රතිලාබීන් වෙනුවෙන් ඉඩම් බලපත්‍ර 415ක් බෙදාදීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා අමාත්‍ය රමේශ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.