Spread the love

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය වෙනත් මෝටර් රථයක් හා අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී එකිනෙක ගැටී අනතුරන් සිදුවී ඇත.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.