Spread the love

අධිවේගී මාර්ගවල අයකරන සේවා ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර රු.50 සිට ඉහළට සියලු අධිවේගී මාර්ග සේවා ගාස්තු මෙමඟින් ඉහළ දමා තිබේ.

අදාළ ගැසට් නිවේදනය මෙලෙසින්,