Spread the love

සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වල සහ පුත්තලම, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක අද පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇති විය හැකි යි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි..