Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට  සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඉන්ධන මිල වැඩි වැන්නේ මෙලෙසිනි.

පෙට්‍රල් 92 – රු.04  කින්  (නව මිල රු.365)

පෙට්‍රල් 95 – රු.03 කින්  (නව මිල රු.420)

ඔටෝ ඩීසල්  – රු.10 කින් (නව මිල රු.351)

සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)

භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)