නාගොඩ සුමන
අනුරාධපුර නුවර වැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) රාත්‍රී 09.00 සිට හෙට (30) පස්වරු 06.00 දක්වා පැය 21ක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමයට අයත් කලැත්තෑව,නෙළුම්කන්නිය,කරියන්කුලම,ගල්කුලම,කවරක්කුලම,වන්නම්මඩුව,කුංචිකුලම,කුරුදන්කුලම,මාතලේ හන්දිය ,සාලිය මාවත,තන්නායන්කුලම,යාපනය හන්දිය ,බණ්ඩාරපුලියන්කුලම,තෙප්පන්කුලම,ජයන්තිග්‍රාමය,සාලියපුර,මාන්කඩවල,ලිංගලපාර,කට්ටමාන්කුලම් සහ අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය යටතේ මිහින්තලය ජල සම්පාදන ක්රමයේ කදුවටාපාර,රුවන්ගම වැල්ලමොරාන,කරියන්කුලම,පලුගස් වැව,සට්ටම්බිකුලම,අඹතලාගම,පොලිස් ගම්මානය,මහින්ද රාජපක්ෂ මහතා ,කිරින්දේගම,කන්නට්ටිය හා කුරුන්දන්කුලම යන ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.