Spread the love

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එම වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘කලබ් වසන්ත’ නමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ තුවාල ලබා බරපතල රෝහල් ගත කළ පුද්ගලයන් අතර ගායන ශිල්පිණිනී කේ. සුජීවාද වන බවයි.