Spread the love

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා , ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස තමන් අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනිමට තමා තීරණය කළ බව දැනුම්දී ඇත.

හෙට දවසේ නව රජයක් දිවුරුම්දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ද, එකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සම​ඟ එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවිමට තීරණය කළ බව ද එම ලිපියේ සදහන් .

අදාල ලිපිය මේ අයුරින් ..