Spread the love

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වර්ජනයක නිරතවීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට එලෙස එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.