Spread the love


VAT බද්ද හේතුවෙන් ජනතාව දැඩි අසීරුවෙන් සිටින බව තමන් පිළිගන්නා බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, VAT බද්ද හේතුවෙන් තමන්ද අසීරුතාවයට පත් වී ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කිරීමට හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය