Spread the love

TikTok එකේ Facebook එකේ ජනාධිපතිවරුන් බිහිවීමට හැකි බවත් සමාජ මාධ්‍යවලට එහායින් ඇත්ත ලෝකයක් තිබෙන බවත් 22 වනදා වන විට ජනතාව තේරුම් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

අද (18) පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ 22 වනදා සවස් වන විට රටේ 9 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වන්නේ සජිත් ප්‍රේමදාස බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.