Spread the love

Starlink Lanka (Private) Limited සමාගම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබා දුන් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා හරහා අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 අගෝස්තු 12 වන දින සිට බලපත්‍රය ක්‍රියාත්මක වන බවවැඩිදුරටත් සඳහන් .