Spread the love

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජනා වෙමින් ඇති විවාද දෙක සඳහා දින දෙකක් යෝජනා කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.

ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 20 හා 25 අතර දිනයකත් පක්ෂය දෙකේ නායකයන් අතර විවාදය මැයි මස 27 හා 31 අතර දිනකත් පැවැත්වීමට සූදානම් බව මගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනටමත් මේ බව ජාතික ජන බලවේගයට දැනුම් දීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.