Spread the love

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රදානත්වයෙන් ගාල්ලේ පැවැත්වෙන ජන හමුවට මන්ත‍්‍රීවරයා එක්ව තිබේ.