රන්දිමාල් ට ඇප…වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්…රන්දිමාල් ට ඇප…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කළේය. සැකකරුව අද…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව ගැන නියෝගයක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සිය මූලික…
කාසියේ වාසිය ඉන්දියාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය පූනේහිදී අද (05) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය…
රත්‍රං ආනයනය ගැන තීරණයක්
කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මුදල් රාජ්‍ය…
ලිට්‍රෝ ගෑස් මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක්…
පොලිසිය සොයාගත් දේශිය නිෂ්පාදනය…
ගාල්ල -විජේසිංහගාල්ල ඉහළකීඹිය ප්‍රදේශයේ දඩයක් කරුවකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමගින් සැකකරු වදුරඹ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙරට…
විදුලි කප්පාදුව මෙලෙසින්..
විදුලි කප්පාදුව අද (05) දිනයේත් පැය 2 විනාඩි 20 ක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා…
තැපැල් ජන්ද අයදුම්පත් බාරදීම අද ..
පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම අද (05) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව…
බස් ගාස්තු අඩුවෙයි..
සුඛෝපභෝගී බස්රථ .ගාස්තුව අද (04) මධ්‍යම යේ සිට සියයට දහයකින් අඩු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය…
අවදියෙන් වැඩ කලොත් රටක් හැටියට ඉදිරියට (VIDEO)
නිමල් රාජපක්ෂ- ඉදිරියේදී අභියෝග ජයගැනීමට සියළුදෙනා අවදියෙන් වැඩ කලොත් අප ඉන්න තැනින් නැගිට රටක් ජාතියක් හැටිය ඉදිරියට යන්න පුළුවන් බව…