පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් කරගැනීමට කිසිසේත් ඉඩ දෙනනෙ නැහැ – ජනපති කියයි
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. සංඝමිත්තා බාලිකා…
නව ත්‍රස්ත පනත ගැසට් කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ලංකා ගුරු…
පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන් වෙනවා. 2023 වසරේ පළමු පාසල් වාරය…
මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් සමාගම, රක්ෂණ සංස්ථාව, ග්‍රෑන්ඩ් හයිට්, හිල්ටන් හෝටලය, ලිට්රෝ සමාගම හා ලංකා හොස්පිටල් සතු රජයේ කොටස්…
මැතිවරණය දින නියමයකින් තොරව කල් යයි
එළඹෙන අප්‍රේල් 25 වන දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා. මැතිවරණ කොමිසම අද…
පාසල් දරුවන් සීඝ්‍රයෙන් ”අයිස් ”භාවිතයට-දෙමාපියන් දැඩි අවධානයෙන් සිටිය යුතුයි-අ.සු.බ.කො.ජෙ. ආ. කපිල කුමාරසිංහ (VIDEO)
නිමල් රාජපක්ෂ- නිත්‍යාකූල හා නීති විරෝධී මත්පැන් වලින් දුරස් වෙමින් අයිස් මත්ද්‍රව්‍ය වලට ශ්‍රී ලංකාව පුරා සිටින පාසල් සිසුන් බහුතරයක්…
රාහුල් ගාන්ධිට සිර දඬුවම්
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාටි අධිකරණයක් මගින් වසර 2ක සිර දඬුවමක් නියම කර තිබේ. සාපරාධී අපහාස නඩුවකට අදාළව ඔහුට…
ලෝක ඉන්ධන මිලේ නොසිතූ වෙනසක්
ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම…
ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
ටජිකිස්ථානයේ නොවෝබොඩ් හි ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ…
කිරිපිටි මිල අඩුවෙයි.
ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික…