Spread the love

Online Safety පනත් කෙටුම්පතට කථානායකවරයා අද (01) උදෑසන අත්සන් තබා ඇත.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා ගෙන ආ මෙම නව පනත් කෙටුම්පත පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සංශෝධන සහිතව සම්මත විය.

කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසු Online Safety පනත අද (01) සිට බලාත්මකයි.