Spread the love

එංගලන්ත විස්සයි විස්සයි සහ එක්දින කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වීමට ප්‍රහාරාත්මක පිතිකරු Jos Buttler තීරණය කර ඇත.

 පසුගියදා Champions Trophy තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට එංගලන්ත කණ්ඩායමට සිදුවූ අතර එයත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් .