Spread the love

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 336ක් ණය වාරිකය නිදහස් කිරීමට අනුමැතිය දී ඇත.

ඒ අනුව මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ඩොලර් බිලියන 2.9ක ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට හිමිවෙයි.