Spread the love

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි

ඒ අනුව අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් එම වැඩසටහනේ කිසිදු ආකාරයක වෙනස්වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.