Spread the love

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් සදහා රුපියල් මිලියනය බැගින් ද තුවාල ලැබූ පුද්ගලයින් සඳහා එක් අයෙකුට රුපියල් 250,000 වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, එහිදී ජීවිතක්ෂයට පත් වූ 7 දෙනා වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.