Spread the love

Facebook, Instagram සහ Messenger ගිණුම් වෙත පිවිසීමට තිබූ අවහිරතාව මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

අද (05) රාත්‍රී 9.11 ට පමණ රටවල් කීපයක Facebook, Instagram සහ Messenger ගිණුම් එක වරම Logout වී ගිණුම් වෙත පිවිසීමේ අවහිරතාවක් වාර්තා වුනා.