ගෑස් මිල පහළට
හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත්…
හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත්…
නිමල් රාජපක්ෂ- උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවේන් හෙට (05) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා…
නිමල් රාජපක්ෂ- වසර අවසානයේ ඇමතිවරුන්ගේ කාර්ය සාධනය බලපු දවසට රට හරියන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි. වර්ෂය…
සිය රටට එරෙහිව සිදුවෙන කටයුතු සඳහා ඇෆ්ගනිස්තානයේ භූමිය භාවිත වෙමින් ඇති බව පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරයි. විදෙස් මාධ්‍යයක් සමග…
චීනයේ ෂැංහායි ජනගහනයෙන් සියයට 70 කට අධික පිරිසක් කොවිඩ් -19 ආසාදනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රාජ්‍ය…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක්…
බිත්තර මිල තව දුරටත් ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ඔවුන් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 65ත්…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන…
සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළ දමා ඇත. ඒ…
විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය…