තැපැල් ජන්ද අයදුම්පත් බාරදීම අද ..
පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම අද (05) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව…
පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම අද (05) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව…
සුඛෝපභෝගී බස්රථ .ගාස්තුව අද (04) මධ්‍යම යේ සිට සියයට දහයකින් අඩු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය…
නිමල් රාජපක්ෂ- ඉදිරියේදී අභියෝග ජයගැනීමට සියළුදෙනා අවදියෙන් වැඩ කලොත් අප ඉන්න තැනින් නැගිට රටක් ජාතියක් හැටිය ඉදිරියට යන්න පුළුවන් බව…
නිමල් රාජපක්ෂ- රුපියල් විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුපෝගබෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරද්දි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු නිලධාරින්…
යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මේ…
නිමල් රාජපක්ෂ- වසර අවසානයේ ඇමතිවරුන්ගේ කාර්ය සාධනය බලපු දවසට රට හරියන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි. වර්ෂය…
විදුලි කප්පාදුව අද (04) දිනයෙත් පැය 2 විනාඩි 20 ක් ිසිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.…
මත්පැන් හා දුම්වැටි සඳහා වන සුරාබදු බද්ද 20% කින් ඉහළ දැමීම හේතුවෙන් විවිධ මත්පැන් හා දුම්වැටිවල මිල ඉහළ ගොස් ඇත.…
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්රශ්නය විසඳීමට රුපියල් මිලියන 209 වියදමකින් නැනෝ ජල පිරිපහදු…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඉදිකල නව ඉලෙක්ට්‍රොනික තීරු බදු සාප්පු සංකීර්ණය අද (03) දින පෙරවරුවේ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය…